Wednesday, November 4, 2015

Hay Day - Best. Farm. Ever. New Fun Android App Free Download!

Hay Day-පට්ටම ආතල් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක්..!


මේ  ඇන්ඩ්‍රොයිඩ්  ගේම්  එකේ  නම  තමයි  

Hay Day. මේක ඇත්තටම  ගොඩක් 

ඇබ්බැහි වෙන තරමටම  සිත්  ඇදගන්නා  

සුළු  ගේමක්. Age of Empire, Strong 

Hold වගේ  පරිගණක ක්‍රීඩාවලට  ටිකක් 

 සමාන  වුණත් ඊට වඩා ආසාවෙන්  ගහන්න  පුළුවන්.

හැබැයි ඉතින් මේ සුපිරි ඇප් එක Play කරන්න නම් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රීයව තිබිය යුතුමයි හොඳේ...(බය වෙන්න එපා, ඩේටා බොහෝම සුළු ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.) ඒ මඟින් අපට පුළුවන් අපේ සම්පත් මේ ගේම් එක ප්ලේ කරන අනිත් අයත් එක්ක හුවමාරු කරගන්න/අලෙවි කරන්න/මිලට ගන්න වගේ ගොඩක් විනෝද ජනක දේවල් කරගන්න. ඉතින් මමනම් කියන්නේ මේක අනිවාරෙන්ම Play කරලා බලන්න කියලයි..!



Android 4.0.3 හෝ ඊට ඉහළ සංස්කරණයක් අවශ්‍යයි, මෙගාබයිට් 81කින් සමන්විතයි.

ADDITIONAL INFORMATION

Updated
Size
81MB                 Installs
100,000,000 - 500,000,000
Current Version 1.26.116                            Requires Android          4.0.3 and up

Interactive Elements      
Users Interact, Digital Purchases
WHAT'S NEW
Update:
• Improved performance on lower end devices
• Fixed FAQs
Previous update:
What’s New: Derby Leagues!
• Place in the top 3 and progress to the next league
• More horseshoes, more tasks and more trophy rewards await those in higher leagues
• Opting out of a derby is now possible
• Leaders and co-leaders can now choose to show all members’ Derby points
• Many new exclusive decorations as Derby rewards
Supercell

apk. Setup එක ඕන අය මෙතනින් ගිහින් ගන්න.



Google Play Store එකෙන් බාගන්න අය පහළ ඉන්න කුකුළව ඔබන්න.

Developer
"Best. Farm. Ever. Welcome to Hay Day, the most popular farming game on mobiles and tablets, number one in 122 countries.
Learn the lay of the land, tend to your crops, and trade goods with neighbors and friends. It’s a real special place where the crops never die even though it never rains. Sharing the farm with our quirky animals only makes things more fun!"
Hay Day is very proud to announce over 3 million five star reviews on Google Play!

REVIEWS

4.4
 6,338,098 total

54,547,569
4857,650
3374,167
2187,408
1371,303



1 comment: