Wednesday, May 10, 2017

QR Code ගැන හරියටම දැනගමු... [සිංහල වීඩියෝව]

QR Codes and Bar Codes - Explaind in Sinhala_Part I_QR Codes
QR කේත කියන්නේ මොනවද කියලත්, ඒවයේ තාක්ෂණයත්, ඉතිහාසයත් ගැන ගොඩක් දේවල් මේ පාර මම අරගෙන ආවා. ඉතින් විස්තරේ හොඳට බලන්නකෝ...

වීඩියෝ සංස්කරණය Wondershare Filmora (2017)- Best Features (I) - සිංහලෙන්ම Tutorial Part 02


[FIX KM Player] How to run/play x265 - H.265 - HEVC mkv files on KM Player New update_ Sinhala

KM Player එකේ ළඟදී ආපු අවුලක් තමයි x265 වගේ සමහර mkv වීඩියෝ Play වුණේ නැති එක. ඉතින් මේ වීඩියෝ එකෙන් ඒකට විසඳුම සිංහලෙන්ම දැනගන්න පුළුවන්...