Tuesday, October 27, 2015

Zack King

විවිධාකාරයේ දෘශ්‍ය ප්‍රයෝග යොදලා හදපු නියම වීඩියෝ ටිකක් තියනවා. Zack King කිව්වම කට්ටිය දන්නවත් ඇතිනේ, මෙයා ප්‍රසිද්ධ කෙනෙක්. එයාගේ වීඩියෝවල එකතුවක් මේ. මේව නම් අනිවාරෙන්ම බලන්න ඕන දේවල්...



අනාගත වීදුරු තාක්ෂණය!

මේකත් කලින් වගේම අනාගත තාක්ෂණය අලලා නිපදවපු ලස්සන, අපූරු වීඩියෝ කිහිපයක්. ගොඩක් පුදුමාකාර විදියට තියනවා... කොහොම වුණත් මේවයින් බොහොමයක් දැනටමත් නිර්මාණය වෙලයි තියෙන්නේ. :)

Future Technology

අනාගත තාක්ෂණය ගැනනම් අපිට හිතාගන්නවත් බෑ නේද? ඒව කොහොම වෙතත් මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් හදපු වීඩියෝ දෙකක්. බලන්නකෝ......



                                          




Monday, October 26, 2015

මෙන්න ජොලි වීඩියෝ! -Jolly Videos-

මෙන්න ජොලි වීඩියෝ! 

මේ මම දෙන්නේ පොඩි අය සෙට් එකක් තමන්ට පුළුවන් විදියට හදපු ලස්සන විහිළු වීඩියෝ ටිකක්.