Wednesday, December 16, 2015

Batman v Superman- Dawn of Justice - Official Trailer 2 [Full HD]_සිංහල උපසිරැසි සමඟ..._With Sinhala Subtitles..!

Batman v Superman-Dawn of Justice -Official Trailer 2-සිංහල උපසිරැසි සමඟ...

                                     එතෙක් මෙතෙක් Batman v Superman- Dawn of Justice සුපිරි චිත්‍රපටය වෙනුවෙන් නිකුත් වුණ සුපිරිතම

Saturday, November 7, 2015

µTorrent & BitTorrent Free Download - PC

ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න කියාපුම මෘදුකාංග...


හැම මගුලම ටොරන්ට්වලින් දෑවට, කට්ටියගේ ගාව ටොරන්ට් බාගන්න ඕන කරන Softwares එහෙම තියෙද දන්නේ නෑනේ... ඔන්න ඉතින් අද ඒකට හරියන හොඳම මෘදුකාංග දෙකක් දෙන්නම්.



Wednesday, November 4, 2015

Hay Day - Best. Farm. Ever. New Fun Android App Free Download!

Hay Day-පට්ටම ආතල් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක්..!


මේ  ඇන්ඩ්‍රොයිඩ්  ගේම්  එකේ  නම  තමයි  

Hay Day. මේක ඇත්තටම  ගොඩක් 

ඇබ්බැහි වෙන තරමටම  සිත්  ඇදගන්නා  

සුළු  ගේමක්. Age of Empire, Strong 

Hold වගේ  පරිගණක ක්‍රීඩාවලට  ටිකක් 

 සමාන  වුණත් ඊට වඩා ආසාවෙන්  ගහන්න  පුළුවන්.

Tuesday, October 27, 2015

Zack King

විවිධාකාරයේ දෘශ්‍ය ප්‍රයෝග යොදලා හදපු නියම වීඩියෝ ටිකක් තියනවා. Zack King කිව්වම කට්ටිය දන්නවත් ඇතිනේ, මෙයා ප්‍රසිද්ධ කෙනෙක්. එයාගේ වීඩියෝවල එකතුවක් මේ. මේව නම් අනිවාරෙන්ම බලන්න ඕන දේවල්...



අනාගත වීදුරු තාක්ෂණය!

මේකත් කලින් වගේම අනාගත තාක්ෂණය අලලා නිපදවපු ලස්සන, අපූරු වීඩියෝ කිහිපයක්. ගොඩක් පුදුමාකාර විදියට තියනවා... කොහොම වුණත් මේවයින් බොහොමයක් දැනටමත් නිර්මාණය වෙලයි තියෙන්නේ. :)

Future Technology

අනාගත තාක්ෂණය ගැනනම් අපිට හිතාගන්නවත් බෑ නේද? ඒව කොහොම වෙතත් මේ තියෙන්නෙ ඒ වෙනුවෙන් හදපු වීඩියෝ දෙකක්. බලන්නකෝ......



                                          




Monday, October 26, 2015

මෙන්න ජොලි වීඩියෝ! -Jolly Videos-

මෙන්න ජොලි වීඩියෝ! 

මේ මම දෙන්නේ පොඩි අය සෙට් එකක් තමන්ට පුළුවන් විදියට හදපු ලස්සන විහිළු වීඩියෝ ටිකක්.