Hay Day-පට්ටම ආතල් සුපිරිම ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකක්..!
මේ ඇන්ඩ්‍රොයිඩ් ගේම් එකේ නම තමයි
Hay Day. මේක ඇත්තටම ගොඩක්
ඇබ්බැහි වෙන තරමටම සිත් ඇදගන්නා
සුළු ගේමක්. Age of Empire, Strong
Hold වගේ පරිගණක ක්‍රීඩාවලට ටිකක්
සමාන වුණත් ඊට වඩා ආසාවෙන් ගහන්න පුළුවන්.
හැබැයි ඉතින් මේ සුපිරි ඇප් එක Play කරන්න නම් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ අන්තර්ජාල සම්බන්ධතාවය සක්‍රීයව තිබිය යුතුමයි හොඳේ...(බය වෙන්න එපා, ඩේටා බොහෝම සුළු ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ.) ඒ මඟින් අපට පුළුවන් අපේ සම්පත් මේ ගේම් එක ප්ලේ කරන අනිත් අයත් එක්ක හුවමාරු කරගන්න/අලෙවි කරන්න/මිලට ගන්න වගේ ගොඩක් විනෝද ජනක දේවල් කරගන්න. ඉතින් මමනම් කියන්නේ මේක අනිවාරෙන්ම Play කරලා බලන්න කියලයි..!
Hay Day. මේක ඇත්තටම ගොඩක්
ඇබ්බැහි වෙන තරමටම සිත් ඇදගන්නා
සුළු ගේමක්. Age of Empire, Strong
Hold වගේ පරිගණක ක්‍රීඩාවලට ටිකක්
සමාන වුණත් ඊට වඩා ආසාවෙන් ගහන්න පුළුවන්.
Android 4.0.3 හෝ ඊට ඉහළ සංස්කරණයක් අවශ්‍යයි, මෙගාබයිට් 81කින් සමන්විතයි.
ADDITIONAL INFORMATION
Current Version 1.26.116 Requires Android 4.0.3 and up
WHAT'S NEW
WHAT'S NEW
"Best. Farm. Ever. Welcome to Hay Day, the most popular farming game on mobiles and tablets, number one in 122 countries.
Learn the lay of the land, tend to your crops, and trade goods with neighbors and friends. It’s a real special place where the crops never die even though it never rains. Sharing the farm with our quirky animals only makes things more fun!"
Hay Day is very proud to announce over 3 million five star reviews on Google Play!
Elaz...! :-)
ReplyDelete