Monday, February 22, 2016

dxpl__VGA+DX11 not support- සමහර ගේම් Play වෙන්නැත්තේ ඇයි?

dxpl__VGA+DX11

ගේම වැඩ නැත්තේ ගේම් එකේ අවුලක් නිසාද? VGA එකේ මදිකමක් නිසාද?

සමහර ගේම් වැඩ කරන්නෙ නැද්ද? VGA එකේ මදිකමක්ද? Direct X 11 එහෙම Support කරන්නේ නැද්ද? ඒත් කොහොමද ඒක හරියටම දැනගන්නේ?


මෙන්න ක්‍රමය...(dxpl) මේ ෆයිල්
එක මෙතනින් බාගෙන පහළ විදියට කරන්න.


දැන් ගේම් එක දාලා බලන්න, Slow එකේ වැඩ කරාවි.ගේම් එක ගහන්නනම් බැහැ, නමුත් අවුල් vga එක කියල දැනගන්න පුළුවන්...
තව ඕනනම් මේ වීඩියෝවත් බලන්න...


මේකෙන් වෙන්නේ DirectX11 එහෙම සපෝට් නැත්ද කියලා හරියටම බලාගන්න එක..

No comments:

Post a Comment