Batman v Superman-Dawn of Justice -Official Trailer 2-සිංහල උපසිරැසි සමඟ...
එතෙක් මෙතෙක් Batman v Superman- Dawn of Justice සුපිරි චිත්‍රපටය වෙනුවෙන් නිකුත් වුණ සුපිරිතම නිළ පූර්ව ප්‍රචාරක පටය මේක කියලා කිවුවොත් මම වැරදි නැහැ. ඒ මොකද මේකෙදි අපිට කලින් ලොකු ප්‍රශ්නයක්ව තිබුණ, ඒ වගේම අපැහැදිලි තැන් ගොඩක් හොඳට පැහැදිලි වෙනවා වගේම සැඟවී තිබුණ දේවල් ගොඩක් හෙළි වුණා. වවුලයි සුප්පයි පට්ට වලියක් ගියාට, පස්සෙදි යාළු වෙනවා. වොන්ඩර් වුමන්තුත් එයාලට එකතු වෙනවනෙ ;) ඕක තමයි යුක්ති එකමුතුවේ (Justice League) ආරම්භය. එහෙම නේද?
ඔන්න එහෙනම් පූර්ව ප්‍රචාරක පටය සිංහලෙන්ම බලලා ඉන්නකෝ...(මගේ වැඩක් හොඳේ...)

No comments:
Post a Comment