ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න කියාපුම මෘදුකාංග...
හැම මගුලම ටොරන්ට්වලින් දෑවට, කට්ටියගේ ගාව ටොරන්ට් බාගන්න ඕන කරන Softwares එහෙම තියෙද දන්නේ නෑනේ... ඔන්න ඉතින් අද ඒකට හරියන හොඳම මෘදුකාංග දෙකක් දෙන්නම්.
මේ සොෆ්ට්වෙයාර් දෙකම එකයි. එකම වැඩේ තමයි දෙකෙන්ම කෙරෙන්නේ. කැමති එකක් බාගන්න. මේව නම් කොහොමත් නොමිලේ ලබාදෙන ඒවා.
BitTorrent
DOWNLOAD---> 
µTorrent
DOWNLOAD--->
No comments:
Post a Comment